මාලිංගව ගෙදර යවමින් 'නිකුත් කළ' විශේෂ නිවේදනය මෙන්න


0
ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගිවූ ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා  බව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තවමත් ආබාධිත තත්වයේ පසු වන තමා කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබුවේ ඇයිදැයි යන්න තමා නොදන්නා බවත් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටි බැවින් තමා එහි යන බවත් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා ජනමාධ්‍ය වෙත පවසා තිබුණා.

එම ප්‍රකාශය පිළිබඳව බීබීසී සමග අදහස් දක්වමින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා මහතා කියා තිබුණේ  ලසිත් මාලිංග ''සියයට සියයක්'' සිය කැමැත්තෙන්ම සංචාරය සඳහා එක් වූ බවයි.

ලසිත් මාලිංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment