අක්කරෙයිපත්තුවේදී මිනිස් ඝාතනයක්



අක්කරෙයිපත්තුව - දෙකේ කණුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන අක්කරෙයිපත්තුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා. 

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment