අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් පින්දෙනිය අටාල ප්‍රදේශයේදී බවුසර් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 36 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා.
එම යතුරුපැදියේ ගමන් ගත් 31 හැවිරිදි ඇගේ සොහොයුරා ද බරපතල තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ලේ සිට කෑගල්ල දෙසට ගමන් ගත් යතුරුපැදිය වංගු සහිත ස්ථානයකදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බවුසර් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment