රටේ ජාතියේ යහපත සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට නිවැරදිව ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වස විස නැති රටක් ජාතික වැඩසටහනේ සමාරම්භ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
රටට සහ ජනතාවට ආදරය කරන පාලකයින්ගේ මෙන්ම උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ ජනතාවට සුදුසු දේ ලබාදිම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.
වස විස නැති රටක් ජාතික වැඩසටහන එවැනි හැරවුම් ලක්ෂයක් බව පැවසූ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ නිරෝගීභාවය මෙන්ම ගොවි ජනතාවගේ ජිවන තත්ත්වය නගාසිටුවීම ඉන් අපේක්ෂා කරන බව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment