ශ්‍රීලනිපය මහින්දට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා හේතුව මෙන්න

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග නොගන්නේ මන්දැයි යන ප‍්‍රශ්නයකට වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද ප‍්‍රතිචාර දැක්වූවා.

“එතුමටත් ජනතා චෝදනා පත්‍රයක් ඇති. නමුත් පක්ෂයේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න කලින් හිතන්න ඕන. මොකද එතුම හිටපු ජනාධිපති, පක්ෂයේ අනුශාසක. චන්ද්‍රිකා මැතිණියත් අනුශාසක වරියක්. එතුමියත් ඔයවගේ කතා කියනව. සාමාන්‍යෙයන් ඔය වයසට ඔයවගේ කතා කියනව. ඒව ගන්න ගණන් හොඳ නෑ. “
අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීයිි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment