පැහැර ගැනුනු ගිලන් රථය කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක විහාරස්ථානයේ රදවා තිබෙන බවට ලද තොරතුරක් මත කුරුදුවත්ත පොලිසිය එය සිය භාරයට ගනු ලබන්නේ සැකකරුද සමගින්.
අදාළ රථයේ රියදුරු පැවසුවේ තමන්ට ආයතනය මගින් ගිලන් රථය අතුරුදන්ව ඇති බවට දැනුම්දීමක් කළ බවයි.
කොළඹ අක්ෂිදාන සංගමයට අයත් මෙම ගිලන් රථය පැහැරගෙන ගිය නීතී සිසුවා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (7) නියෝග කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සිසුවා ගිලන් රථය පැහැරගත් හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි.
0 comments :
Post a Comment