රෙදි වෙළඳාමේ යෙදී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කාත්තන්කුඩි - පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදීයි.
ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සංචාරක වීසා මත පැමිණ මෙරට වෙළඳාම් කළ තවත් ඉන්දීය ජාතිකයෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment