
නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකිරීම්වලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශාල කොමිස් මුදලක් ලැබුණු බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චෝදනා කළා.
ඇය මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ ඊයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment