සුමිත්ගේ දේහය ගොඩගැනීම කල් යයි

අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂනය සඳහා ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගැනීම කල් දමා තිබෙනවා.

අද දිනයේ මෙම දේහය ගොඩගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණත් පශ්චාත් මරණ පරීක්ෂනය සිදුකරන අධිකරණ වෛද්‍යවරයාට පැමිණීමට නොහැකි බව දැනුම්දීම හේතුවෙනුයි මෙලෙස එය කල් දමා ඇත්තේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment