නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වුවහොත් විදුලිය විසන්ධි විය හැකි බව තමන්ද පිළිගන්නා බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
බලශක්ති ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ් ඒ සඳහා කඩිනමින් විකල්ප ක්‍ෂේත්‍ර සඳහා යොමුවිය යුතු බවයි.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment