නවසීලන්තයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන මාටින් ක්‍රෝ මිය ගොස් තිබෙනවා.
කලක් පිළිකා රෝගයෙන් පීඩා විදි ඔහු මිය යන විට 53 වන වියේ පසුවුණා.
ටෙස්ට් තරඟ 77කට ක්‍රීඩා කර ඇති මාටින් ක්‍රෝ ලකුණු 5444ක් රැස් කරගෙන තිබූ අතර, ඊට ශතක 14ක් ඇතුළත්.
මාටින් ක්‍රෝ නවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙසයි හඳුන්වන්නේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment