විවාහය ගැන උනන්දුයි ද ? ඔයාගේ අත බලලා හරියටම කවද්ද බඳින්නේ කියලා දැනගන්න කැමතිද ?


ඇත්තටම ඔයාට ඕනේ වෙලා තිබ්බද කවුරු හරි ඔයාගේ අත බලල ඔයාගේ අනාගතේ ගැන කියනවා දැන ගන්න? ඒවගේම අනාගතේ කියන්නේ කොහොමද කියල දැනගන්න. ඒක හරිම සරලයි සහ ලේසියි කියල කිවුවොත් ඔබ විස්වාස කරනවද ? කොහොමද ආදරය සහ විවාහය ගැන අනාගත වැකියක් හොයාගන්නේ ඔබ හිත හිත ඉන්නවනම් මෙන්න මේ පියවර අනුගමනය කරල හරියටම හොයා ගන්න පුළුවන්..


1. මුලින්ම ඔයාට ඕනේ කරන්නේ සාමාන්‍ය අඩිරූලක් අරගන්න.

2. හදවතේ රේඛාව පිහිටි තැන සොයාගන්න කුඩා ඇඟිල්ල බවිත කර දුර මැනීම සිදුකරන්න හරියටම පින්තුරේ තියෙනව් වගේ ඔයාගේ හදවතේ රේඛාවේ ඉඳන් ඔයාගේ පොඩි ඇඟිල්ල පටන් ගන්න තැනට ඔය දුර ගන්න ඕනේ.

3. ඔයාට පේනවා අඩිරූලේ කොටස් 17ක් එහෙමත් නැත්තන් ඉරි 17ක් තියෙනවා. (පහත රූපය බලන්න) ඔයාගේ ආයුකාලය වසර 50 කියල ගමු හැබැයි ඉතින් හදවත් රේඛාව බලල තමා ජිවත් වෙන කාලය හොයාගන්න වෙන්නේ

4. දැන් විවාහය පිළිබඳව තිඛෙන කාලය සොයාගමු. හදවතේ රේඛාවේ සිට ඇඟිල්ල දක්වා දුර 17 කුඩා ඇඟිල්ලට ආසන්නව තිඛෙන රේඛාව එහෙමත් නැත්තන් ඒ අතර මාධ්‍ය රේඛාවට අන්න ඒ රේඛාව ට ඇති දුර බලන්න මෙතැනදී ඒ දුර බැලූ‍වම කොටස් 12යි.


හරි දැන් මේ පහත පියවරවල් අනුගමනය කරන්න

    කොටස් 17 ඛෙදනවා ජිවත් වෙන කාලයෙන්
    17 / 50 } 2.941 එකියන්නේ අවුරුදු 2ක් වගේ
    අර කොටස් 12න් වැඩිකරනවා අර අවුරුදු දෙක

2.941 ං 12 } 35.292 එකියන්නේ අවුරුදු 35කින් ඔයාගේ විවාහය සිද්ද වෙනවා කියලා අපිට අනුමාන කරල කියනන් පුළුවන්

ඔයාගේ අත් දෙකේම මෙම විවාහ රේඛාව තියෙනවනම් එකක 35 අනිකේ 25 නම් මේ අතර කාලය තුල ඔබේ සහකරුවා ඔබට හමුවනවා.

Courtesy : wishmithalipi
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment