කාමය ඇවිස්සුණු පියෙකු තමන්ගේම දියණියව අඹුවට අරන්

15 හැවිරිදි තමන්ගේ දියණියට ලිංගික අතවර කරපු උඩමාපිටිය පැත්තේ පියෙක් එම සිද්ධිය ගම්වාසීන් පුරා පැතිර යාම නිසා ලැජ්ජාවට පත්වෙලා සියදිවි නසා ගැනීමට තැත් කරද්දි අසල්වාසීන් විසින් බේරාගෙන තිබෙනවා.
මේ නරුම පියා පාසල් දැරියක් වෙන තමන්ගේ දියණිය කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්කරලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.
මේ දැරියගේ මවද ඔවුන් හැරගොස් වෙනත් පුරුෂයෙකු සමග ජීවත් වනවා කියලයි පරීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා.

45 හැවිරිදි මේ සැකකාර පියා දොම්පේ රෝහලට ඇතුලත් කිරීමෙන් පස්සේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment