එහි සාමාන්‍යාධිකාරී රංජිත් බාලසූරිය මහතා පැවසුවේ කොළඹ නගරයේ ජල පරිභෝජනය සියයට 10 කින් පමණ වැඩි වී ඇති බවයි.
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ජල මූලාශ‍්‍රවලට කරදිය මිශ‍්‍රවීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක ජනතාව ගැටලුවලට මුහුණපා සිටිනවා. එම ප‍්‍රදේශවලට සපයන ජලය පරිභෝජනයට සුදුසු දැයි නෙත් නිවුස් රංජිත් බාලසූරිය මහතාගෙන් විමසා සිටියා. එහිදී හෙතෙම සඳහන් කළේ ලබාදෙන ජලය ආහාර පිසීමට සහ පානය කිරීමට සුදුසු බවයි.
(under the courtesy of nethfm news web
0 comments :
Post a Comment