ලෝඩර් රථයකට නගිද්දී ඇදවැටී පුද්ගලයෙකුට වූ දේ Ceylon News 24x7 2:43:00 PM Gossips Edit ත්‍රිකුණාමලය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ උප්පුවේලි - කිලිකුංචිමලේ ප්‍රදේශයේදී ගල් වැඩපළකට ගල් පැටවීම සඳහා ගමන් ගත් ලෝඩර් රථයකට නැගීමට ගිය පුද්ගලයෙකු එයින් වැටී ඊට යට වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති අතර මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය - කින්නියා ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.ලොරි රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.(under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment