එම පණිවිඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙත සුබ පතා ඇති ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරග දෙක ජයගැනීමේ මහඟු අවස්ථාවක් සැලසීම පිළිබඳව ද අදහස් දක්වා තිබෙනවා.
ඉදිරි තරග තීරණාත්මක තරග බවටද මහේල එහිදී සඳහන් කර තිබෙනවා.
එම පණිවිඩය පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment