කැළණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුවියන්ටත් නවක වදය දෙයි

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට සහ වානිජ හා කළමණාකරන පීඨයට පසුගිය 29  වැනිදා සිට අධ්‍යන කටයුතු සදහා නවක සිසුන් එක්ව තිබෙනවා.

එහිදී නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් කණ්ඩායමක් නවක වදය ලබාදීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයනය කටයුතුවලට බාධා එල්ලවී ඇති බව වාර්තා වනාවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment