පොලීසිය සඳහන් කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අදාළ හමුදා සෙබළා අරලගංවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් ඔහු මියගොස් සිටි බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරලෝගම - කදුරුගස්වැව ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි යුද හමුදා සෙබලෙක්.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment