හිටපු ජනපතිගෙන් ෆේස්බුක් පණිවුඩයක්


අද පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ‘‘ජන සටන’’ විරෝධතා රැලිය කොළඹ හයිඞ් පිටියේදී අද (17) පැවැත්වෙනවා.

තමන් ඊට සහභාගී නොවන බවට පළවන අසත්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේවෙතත් මෙම රැළියට සහභාගී වන සියලු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. 

(under the courtesy of nethfm news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment