ඇඟේ කොටස් මුද්‍රණයට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක්

12041799_960079054085574_1252431389_nදිරාපත් වන ජීව කොටස් ජීවි සෛල තීන්ත ලෙස යොදාගෙන සෛල,  පටක සහ අවයව මුද්‍රණය කළ හැකි නව ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් සාදා ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.
එම යන්ත්‍රය මගින් කනෙහි සම්පුර්ණ ව්‍යුහය නිර්මාණය කර තිබෙන බව ද එහි  සදහන්ය.
විද්‍යාගාරයේ නිම වන කෘත්‍රිම අංග රොබෝ කෙනෙකු මගින් බද්ධ කිරීම හැකියාව මෙමගින් ගෙනෙයි.
 සායනික බද්ධ කිරීම් සදහා පටක ක්‍රමවේදය සොයා ගත්තේ මින් 20 වසරකට පෙරය.
මෙම යන්ත්‍රය මගින්   අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප්‍රමාණයෙන් හා වර්ණයෙන් අවයව නිර්මාණය කර ගත හැකි අතර එය ජිවියකුට බද්ධ කල පසු රුධිර සංසරණය සහ ස්නායු සම්බන්ධ කර එම කොටස සාමාන්‍ය ලෙස වර්ධනය වීමට හා ක්‍රියා කිරීමට ඉඩ හැරීමට ද හැකියාව ඇති බව වාර්තා වේ.
මෙම මුද්‍රිත අවයව දැනට සත්තුන්ට පමණක් බද්ධ කරමින් පරීක්ෂණ පවත්වන පවත්වයි. එමෙන්ම මෙම මුද්‍රණ යන්ත්‍රය වැඩි දියුණු කොට වෛද්‍ය ශේෂ්ත්‍රය නව මගකට ගෙන යාමේ හැකියාව ඇතැයි විද්‍යාඥයො කියති.
12041799_960079054085574_1252431389_n
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment