බස්නාහිර කැලිකසළ අර්බුදයට අලූත් විසඳුමක්



කැලිකසළ අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුනින් නව වැඩසටහනක් අද (18) සිට ආරම්භ කෙරෙනවා.

ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ බස්නාහිර පළාතෙන්.

බස්නාහිර පළාත් සභාව ඊට ප‍්‍රමුඛතාව දී කටයුතු කරනවා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ කැලිකසළ අර්බුදයට විසඳුම් ලබාදීම එහි අරමුණ බවයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඉදිරියේදී තවත් ප‍්‍රදේශ කිහිපයක මෙම කැලිකසළ ප‍්‍රතිචකී‍්‍රකරණ ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි ඉසුර දේවපි‍්‍රය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment