"හිත ගිය අය ඉන්නවා. නමුත් සබඳතාවයකට යන්න මම සූදානම් නැහැ."කියන එක තමයි රිතූ කියන්නේ.
"ආදරේ ඇති වෙලා තියෙනවා නමුත් ඒ වැරැදි වෙලාවක වැරැදි පුද්ගලයකුට. ඉතින් එවැනි සබඳතාවයක් ගොඩනැගෙනවාට මම කැමැති නැහැ."කියලත් ඇය පුවත්පතට සඳහන් කර තිබෙනවා.
තමන්ට ආදරේ හිතුන අයගේ නමක්වත් නොකියන්න මේ සාකච්ඡාවේ දී රිතූ ප්‍රවේශම් වෙලා තිබුණා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment