පාන් මිල ඉහළ දැමීමට එරෙහිව නඩු දමයි Ceylon News 24x7 10:56:00 AM Edit පාන් රාත්තලක මිල රුපියල් 4කින් ඉහළ දැමීමට එරෙහිව ඉදිරියේදී බේකරි හිමියන්ගේ සංගමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ මෙලෙස පාන් මිල ඉහළ දැමීම අසාධාරණ බවයි.(under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment