පෙම් කෙළින්න ගිය සිසුවියන් දෙන්නෙකුට පොලිසියෙන් පාඩමක්



අමතර පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ නිකවැරටිය දැදුරුඔය පාලම යට වන රොදක් ආසන්නයේ සිටි සිසුවියන් දෙදෙනෙකු සහ තරුණයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිසුවියන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලබන අවුරුදු 17 වයස්වල පසුවන අතර තරුණයන් දෙදෙනාම අවුරු 20 වයස්වල පසුවෙයි.

ප්‍රදේශවාසීන්ගේ තොරතුරකට අනුව පොලිසිය මෙම ස්ථානයට පැමිණ ඇති අතර පසුව දැඩිලෙස අවවාද කර මොවුන් නිදහස් කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment