
ලබන සතියේ විවාහ වීමට නියමිතව සිටි යුවලක් ගමන් කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී තිබෙනවා.. ඊයේ රාතියේ සිදුවූ මේ අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර එහි ගමන් ගත් යුවළට සුළු තුවාල සිදුව තිබූ බවයි වාර්තා වුණේ..
වව්නියාව ප්‍රදේශයේ පදිංචි මේ යුවල කොළඹ ප්‍රදේශයේ ජායාරූප ගෙන නැවත එමින් සිටියදී මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණා..
ඡායාරූප පහතින්..
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment