මාලිංග වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ඉන්දියාව වෙත යැවීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඒ අවස්ථාව හිමිවී ඇත්තේ ජෙෆ්රි වැන්ඩසේටයි.
ඊයේ (18) සවස පැවැත්වූ පුහුණු තරඟ 2කින් පසුව මාලිංගගේ ස්ථානයට සුදුසු අයෙකු තෝරාගැනීමට නියමිතව තිබූ අතර එහිදීයි මෙම තෝරාගැනීම සිදුකරගෙන ඇත්තේ.
හිටපු තේරීම් කමිටුව විසින් ලෝක කුසලානයට යන සංචිතට ජෙෆ්රි වැන්ඩසේ නම් කර තිබුණත් අලුතින් පත්වූ තේරීම් කමිටුව විසින් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කළ අතර, එලෙස ඔහුව ඉවත්කළ නව තේරීම් කමිටුවම ජෙෆ්රි කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්...
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment