සමුගන්න අවසරයි" - මහේල සමුගනී



එංගලන්ත කණ්ඩායම සමග එක්ව සිටි මහේල ජයවර්ධන සිය සේවය අවසන් කර ඇති බව වාර්තා වනවා.

ඔහු මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් මීට පැය 11කට පමණ පෙර නිකුත්කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ "That was my last day with the @ECB_cricket . What a game. Every one batted well and showed determination. Good luck guys!" ලෙසයි.

එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment