අගමැතිට එරෙහිව පැමිණිල්ලක්



එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවයි.

එම නිසා ජනතාව දැඩි පීඩාවට පත්වුණා. කෙසේවෙතත් ඉකුත් දා තම සංගමය මගින් කළුතරදී කළ විරෝධතාවකට එරෙහිව පොලිසිය තමන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කල බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවට එරෙහිව නීිතිය ක‍්‍රියාත්මක නොකිරීම බරපතල ගැටලුවක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. 

තම සංවිධානයට නඩු පැවරූ නීති රෙගුලාසි යටතේම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප‍්‍රමුඛ පිරිසටද
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment