රතු බත් තිබේ නම්



ලෝචනා ඉමාෂිගේ ලොකු රහසක් හෙළිදරව් කර ගත්තා. අපි දන්නවා ලෝචනා කීයටවත් කැමැති වන එකක් නැහැ ඒක් සරසවිය වගේ පත්තරේක දානවට. මොකද එතකොට හැමෝම දැනගන්නවනෙ. ඒත් කමක් නැහැ කියලා හිතාගෙන ඔන්න ඔහෙ අපි ඒ හොරය ගැන පත්තරේ දැම්මා. සාමාන්‍යයෙන් ලෝචනාට සෑහෙන්න පාර්ටි ප්‍රමාණයකට ආරාධනා ලැබෙනවා. සමහර ඒවාට ඇයට සහභාගිවන්නවත් බැහැ. මොකද තියෙන කාර්යබහුලකම නිසා. නමුත් පුළුවන් සෑම උත්සවයකටම ඇය යනවා. දන්නවද ඒ තැන්වලට ගිහිල්ලා ඇය පළමුව බලන්නේ මොනවද කියලා. පාර්ටියේ කෑම අතර රතු බත් තියනවද කියන කාරණය. ලෝචනා මේ දිනවල වැඩිපුරම කන්නෙ රතු බත්ලු. මේ හේතුවෙන් කොහෙ ගියත් බලනවලු රතු බත් තියෙනවද කියන කාරණාව. සාමාන්‍යයෙන් කෙනෙකු රතු බත් කන්නේ ඇඟෙහි සීනි පාලනය කරන්න ඕනෑ වෙලාවලදී. ලෝචනාටත් ෂූගර් ඇවිල්ලද මන්දා එහෙම කියන්නේ. අපි නෙවෙයි හොඳද, රට්ටු තමයි ඔවැනි කතා ලෝචනාට හදන්
නේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment