එජාප රැළියට හොරෙන්ම රිංගූ 'විපක්ෂයේ ෆේස්බුක් ඇඩ්මින්ව' හරීන් බෙල්ලෙන් අල්ලා ගත් හැටි - PHOTOS



පසුගියදා කොළඹ පුරහල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සංවිධාන මගින් පැවැත්වූ විරෝධතාව සඳහා එජාප විරෝධී මත දරන කණ්ඩායම් ද සහභාගිවී තිබෙනවා.
A Brighter Future for Sri Lanka ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයා වන නුවන් නිරෝධ අල්විස් ද එම විරෝධතාව සඳහා සහභාගී වෙමින් වේදිකාවට පැමිණ සෙල්ෆි ඡායාරූප ගෙන මෙලෙස සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැර තිබුණා. 
aaa
  මෙම සෙල්ෆි ඡායාරූපය ගෙන වේදිකාවෙන් ඔහු බිමට බසිනවාත් සමග එහි පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඔහුව දැක බෙල්ලෙන් අල්ලාගත් ආකාරය පහත ඡායාරූපයෙන් දැක්වෙනවා.
1930708_10154038820463501_4661545023066689533_n
 එහිදී හරීන් සඳහන් කර ඇත්තේ "උඹලගේ දේශපාලනය වෙනස් අපේ දේශපාලනය වෙනස්. සතුටුයි මඩ ගහන්න හරි උඹ බලන්න ආපු එක ගැන" යනුවෙනුයි.
Capture
කෙසේ නමුත් පැරණි මිතුරන් වූ ඔවුන් දේශපාලන බේද පසෙක දමා එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබෙනවා.

එම සෙල්ෆි ඡායාරූපය පහතින් දැක්වෙන අතර A Brighter Future for Sri Lanka ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයාගේ ඇඟිල්ලෙන් හරිය පෙන්නා ඇතත් එම ඇඟිල්ල නවාගෙන  සිටින ඔහු හරිය නොපෙන්වන බවයි පෙනෙන්නට ඇත්තේ.

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment