නොරොච්චෝලේ දූරදර්ශී සැළසුමක ප්‍රතිඵලයක්



වර්තමාන විදුලි අර්බුධය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හා රටවල් වලට චෝදනා කිරීමෙන් ඵලක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ පිළිබඳව වර්තමාන රජය මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ඔහු කියයි.

නොරොච්චෝලේ බලාගාරය, තම රජය විසින් ඇති කළ දූරදර්ශී සැළසුමක ප්‍රතිපළයක් බවද  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment