නව පක්ෂයක් තැනීමේ අවශ්‍යතාවක් මතුවී නැහැ



නව දේශපාලන පක්ෂයක් තැනීමේ අවශ්‍යතාවක් තවමත් පැන නැගී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි සිය කාර්යාලයේදී නීතිඥවරුන් පිරිසක් සමඟ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

විදුලි අර්බුදය මාධ්‍ය නිදහස ඇතුළු කරුණු කිහිපයක් පිළිබදවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී අදහස් පළ කළා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment