මහින්දගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කිරීමට මෛත‍්‍රී තීරණය කරයි..



ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා තව දුරටත් අනුබල දීම හෝ කටයුතු කිරීමක් කරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ආණ්ඩුවට හිතවාදී මාධ්‍ය වාර්තා පල කරයි.

එසේම පජෂ තීන්දු විවේචනය කරන හා නායකත්වය විවේචනය කරන තවත් ප‍්‍රබල සාමාජිකයින් පිරිසකගේ පක්‍ෂ සාමාජිකත්වයන් ළඟදීම අහෝසි වනු ඇතැයිද එම වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසන්නේ පක්‍ෂයට හතුරුකම් කරන පුද්ගලයින් පක්‍ෂය තුල තබා ගැනීම ගැන පාක්‍ෂිකයින්ගෙන් දැඩි විරෝධය එල්ල වේ


(under the courtesy of lankacnews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment