ජපන් රටෙන් මහින්දව ඉල්ලයි

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන 'ජපන් රටේ මහින්ද එකමුතුව' වැඩසටහන මේ වන පැවැත්වෙනවා.

මේ සඳහා  රෝහිත අබේගුණවර්ධන  හා විමල් වීරවංශ යන මහත්වරුන් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතව තිබුණ ද වෙනත් කටයුත්තක් නිසා ඔහු ජපානයට නොපැමිණි බව සංවිධායකයන් පවසනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment