" පසුගිය දවසක විහාරමහා දේවී උද්‍යානයේ අපි ගීතයක් රූගත කළා. මේ අතරතුර එක්තරා තරුණියකුත් තරුණයෙකුත් මා අසලට ඇවිත් මට බනින්ට පටන් ගත්තා. ඒ තරුණියත් සමඟ මම ෆේස් බුක් හරහා චැට් කරනවා. ඇයත් සමඟ යාළුවෙන්න හදනවා කියලා. මම පුදුම වුණා. මගේ නමින් ෆේස් බුක් එකේ මගේ පිංතූරය යොදාගෙන හොරට හැදූ ෆේස් බුක් ප්‍රොෆයිල් සෑහෙන ගණනක් තිබෙනවා. පසුව මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම ඔවුන්ට පහදා දුන්නා. ඉන් පස්සෙ තමයි ඒ දෙන්නා කූල් ඩවුන් වුණේ.'
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment