දහම් ගේ මැරකම එලියට චන්ඩි පාර්ට් පවුල ඇතුලෙන් පටන් ගනී Ceylon News 24x7 1:35:00 PM Gossips Edit දහම් ගේ මැරකම එලියට චන්ඩි පාර්ට් පවුල ඇතුලෙන් පටන් ගනී Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
ජනපති සිරිසේනගේ සහෝදරයෙක් වන කපිල සිරිසේනගේ පුත් අනුපම සිරිසේන විසින් ජනපති සිරිසේනට අමුතිත්ත කුණුහරුපෙන් බැණ වැදී ඇත.රට කන වසලයෙක් අපේ පවුලේ සිටීම ලැජ්ජාවක් බවත් යාළුවන් පවා සිරිසේන ජනපතිගේ නෑදෑයන් ලෙස කොන් කරන බවත් කියමින් තෝ රට කන්නේ නැතුව මකබැවිලා පල යනුවෙන් සිරිසේනගේ මුනටම ප්රකාශ කොට ඇත.එහිදී කපිල සිරිසේන තම පුත්රයාට අමුතිත්ත කුණුහරුපෙන් බැණ පහර දී ඇත.නමුත් හිත් වේදනාවට පත් සිරිසේන ජනපති වරයා ඒ මොහොතේම කපිලගේ නිවසින් නික්ම ගොස් ඇති බවත් ජනපති ධුර කාලය අවසන් වූ පසු වහාම විදේස් රටකට යන බවත් එහිදී ප්රකාශ කොට ඇත.ජනපති ධුර කාලය අවසන් වූ පස්සු පාරේ යන බල්ලන් පවා තමන්ට කඩා පනින බවත් දහම් සිරිසේන වෙනුවෙන් විදේශ ගත වෙන බවත් කපිලට පවසා ඇත.අනුපම ට තම දරුවෙක්ට සේ තමන් සලකු බවත් මෙලස බැන වැදීම දරාගත නොහැකි බවත් රටට මේ සියල්ල සිද්ද වන්නේ මේ රට පාලනය කරන්නේ චන්ද්රිකා හා රනිල් නිසා බවත් සිරිසේන ප්රකාශ කොට ඇත.තමන් කරන්නේ රාජපක්ෂලා ගෙන් පලිගැනීම පමණක් බවත් ඒ සදහා මහින්ද අමරවීර තමන් සමග සිටින බවත් කපිලට පැවසු සිරිසේන තවත් කිසිදු දිනක මෙම නිවසට නොපැමිණෙන බව පවසා නික්ම ගොස් ඇත.
ReplyDeleteඅනුපම සිරිසේනගේ ෆේස්බුක් ගිණුමේ සිරිසේන ජනපති වරයා දෙමල ජාතිකයෙක් බව සටහන් කිරීමත් සමග මෙම ආරවුල තවත් දුර ගොස් ඇති අතර දහම් සිරිසේන විසින් අනුපම සිරිසේන මරා දමන බවට තර්ජනය කොට ඇත.එහෙත් අනුපම සිරිසේන දහමට අභියෝග කොට කියා ඇත්තේ නටන තරමක් තව මාස හයක් නටන ලෙසත් ජනතාව විසින් දහම්ලගේ රෙදි ගලවන බවත්ය