දහම් ගේ මැරකම එලියට චන්ඩි පාර්ට් පවුල ඇතුලෙන් පටන් ගනී

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ජනපති සිරිසේනගේ සහෝදරයෙක් වන කපිල සිරිසේනගේ පුත් අනුපම සිරිසේන විසින් ජනපති සිරිසේනට අමුතිත්ත කුණුහරුපෙන් බැණ වැදී ඇත.රට කන වසලයෙක් අපේ පවුලේ සිටීම ලැජ්ජාවක් බවත් යාළුවන් පවා සිරිසේන ජනපතිගේ නෑදෑයන් ලෙස කොන් කරන බවත් කියමින් තෝ රට කන්නේ නැතුව මකබැවිලා පල යනුවෙන් සිරිසේනගේ මුනටම ප්‍රකාශ කොට ඇත.එහිදී කපිල සිරිසේන තම පුත්‍රයාට අමුතිත්ත කුණුහරුපෙන් බැණ පහර දී ඇත.නමුත් හිත් වේදනාවට පත් සිරිසේන ජනපති වරයා ඒ මොහොතේම කපිලගේ නිවසින් නික්ම ගොස් ඇති බවත් ජනපති ධුර කාලය අවසන් වූ පසු වහාම විදේස් රටකට යන බවත් එහිදී ප්‍රකාශ කොට ඇත.ජනපති ධුර කාලය අවසන් වූ පස්සු පාරේ යන බල්ලන් පවා තමන්ට කඩා පනින බවත් දහම් සිරිසේන වෙනුවෙන් විදේශ ගත වෙන බවත් කපිලට පවසා ඇත.අනුපම ට තම දරුවෙක්ට සේ තමන් සලකු බවත් මෙලස බැන වැදීම දරාගත නොහැකි බවත් රටට මේ සියල්ල සිද්ද වන්නේ මේ රට පාලනය කරන්නේ චන්ද්‍රිකා හා රනිල් නිසා බවත් සිරිසේන ප්‍රකාශ කොට ඇත.තමන් කරන්නේ රාජපක්ෂලා ගෙන් පලිගැනීම පමණක් බවත් ඒ සදහා මහින්ද අමරවීර තමන් සමග සිටින බවත් කපිලට පැවසු සිරිසේන තවත් කිසිදු දිනක මෙම නිවසට නොපැමිණෙන බව පවසා නික්ම ගොස් ඇත.

    අනුපම සිරිසේනගේ ෆේස්බුක් ගිණුමේ සිරිසේන ජනපති වරයා දෙමල ජාතිකයෙක් බව සටහන් කිරීමත් සමග මෙම ආරවුල තවත් දුර ගොස් ඇති අතර දහම් සිරිසේන විසින් අනුපම සිරිසේන මරා දමන බවට තර්ජනය කොට ඇත.එහෙත් අනුපම සිරිසේන දහමට අභියෝග කොට කියා ඇත්තේ නටන තරමක් තව මාස හයක් නටන ලෙසත් ජනතාව විසින් දහම්ලගේ රෙදි ගලවන බවත්ය

    ReplyDelete