පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඊට අදාළ කටයුතු සිදු කරන බවයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනයන විශ්වාසභංග යෝජනාවට සමගාමීව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාටද විශ්වසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවයි ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට ඒකමතිකව කැමැත්ත පළ කරමින් සම්මත වූ බවත් සඳහන් කළා
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment