පියා කොතැනද.. පුතුද එතැනය.. අද හයිඞ් පිටියට මමත් එනවා.. - නාමල් Ceylon News 24x7 4:30:00 PM Gossips Edit තමන්ද අද බොරැල්ල හයිඩ් පිටියේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතා රැුළියට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.ඒ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ බව තහවුරු කර තිබේ.මේ අතර මන්ත‍්‍රීවරයා අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා තිබේ.(under the courtesy of lankacnews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment