ඔන්න නදීෂටත් ලෙඩේ බෝවෙලා - ඡායාරූප

ඔන්න පසුගිය දවස්වල පියුමී හංසමාලී ගැන වැඩිදෙනා කතා කළා.

ඒ නාන තටාකයකට ගොස් සිටි ඡායාරූප  පෙළක් ඇය විසින් අනතර්ජාලයට යොමු කිරීම හේතුවෙන්.

ඔන්න ඒ ඡායාරූප වලට පස්සේ නැවතත් නාදීෂාගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට යොමුවෙලා තියෙනවා.

හැබැයි  ඔන්න අපි දන්නේ නෑ මේ ඡායාරූප අලුත් ඒවාද එහෙම නැතිනම් පරණ ඒවාද කියලා.

කොහොම හරි  අන්තර්ජාලයේ මේ වන විට  මේ  ඡායාරූප සැරිසරණවා.

එම ඡායාරූප පහතින් බලන්න.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment