අගමැති කාර්යාලයේ වාහනයක් මස් කරද්දී අල්ලයි Ceylon News 24x7 4:27:00 PM POLICE news Edit අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් මෝටර් රථයක් කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අදාල රිය කැබලිවලට ගලවා කොටස් අළෙවි කරන්නට සැරසෙද්දී බවයි පැවසෙන්නෙ.අදාල මෝටර් රථය අලුත් වැඩියාවක් සඳහා පෞද්ගලික ආයතනයකට භාර දී ඇති අතර එම ආයතනයේ සේවය කරන අයෙක් අදාල රිය හොරෙන් ගෙනැවිත් මෙසේ කැබලි වලට ගැලවීමට කටයුතු යොදමින් ඇති බවයි පැවසෙන්නේ.(under the courtesy of nethfm news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment