වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “කවුරු හරි අපි ළඟ ඉඳගෙන හිටියත් එයාව විනාශ කරනවා. ඒ සඳහා ෆේස්බුක් කල්ලියක් සිටිනවා. ඒකේ 40ක් 50ක් සිටිනවා. ඒ අයට පඩිනඩි ගෙවන කණ්ඩායමක් ඉන්නවා. ළඟදීම ඒ අය ගැන තොරතුරු හෙළිදරව් කරනවා. ඒ ෆේස්බුක් කල්ලිය දවස ගාණේ එක එක බොරු ගොත ගොතා යනවා. එක එක විදියෙ මඩ ගහනවා.“
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment