මේ කතා කරන්න යන්නේ එන්රිකේගේ සිංදු කියන අපේ රටේ කොල්ලෙක් ගැනයි.
ඔහු නමින් රනුර පෙරේරායි. ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර තිබෙනවා.
රනුර ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගෙන තියෙන්නේ ඉගෙනීම් කටයුතු සඳහා කියුබාවේ ගිය අවස්ථාවකයි.
Enrique Iglesias Bailando (Sri Lankan Cover) ගීතය අන්තර්ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්වුණා.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment