ආදරයෙන් අතිනත ගත් යුවළකට අත්වුණු කඳුළක ඉරණම - වීඩියෝ


කුල සම්මතයට අනුව ඉහළ කුලයක යැයි සැලකෙන තරුණියක් සමග විවාහ වූ තමිල්නාඩු ප්‍රාන්තයේ 22 හැවිරිදි ඉංජිනේරුවෙකු මහමඟදී කපාකොටා මරා දමා තිබෙනවා.

එම තරුණයාව ඝාතනය කර තිබෙන්නේ ජනතාව නිතර ගැවසෙන ප්‍රදේශයකදී.

ඔහුගේ බිරිඳටම පහරදී තුවාල සිදුකර ඇති අතර ඇයව රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

පාසල් කාලයේදී ආරයෙන් බැදුනු ඔවුන් දෙදෙනා දෙමව්පියන්ගේ විරෝධය මත විවාහ දිවියට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

තරුණියගේ පියා පොලිසියට භාරවී ඇති අතර පහරදීම සිදුකර පලාගිය දෙදෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment