හිමිනම ඝාතනයේ හේතුව හෙළි වෙයි


අකුරැස්ස ඉලුක්වත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ හිමි නමක් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විහාරස්ථානයේ තිබූ පිං කැටයේ මුදල් සොරා ගැනීමට දැරූ උත්සාහයක් අසාර්ථක වීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ. 

තනය සිදුකර තිබුණේ මොට ආයුධයකින් කළ පහරදීමකින්. 31 හැවිරිදි වියේ පසුවන ඔහු දෙදරු පියෙක්.  විහාරස්ථානයේ වැඩවිසූ හිමිනම ඝාතනයට ලක්ව තිබුණේ ඉකුත් 10 වනදා රාති‍්‍රයේයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment