ප්‍රේමයට ඉඩ ඉල්ලා නිදහස් මැදුරේ නිහඬ විරෝධතා



කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ වාඩිවී සිටි යුවලක් ආරක්ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් හේතු විරහිතව ඉවත් කිරීමට දරන උත්සාහයක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි හරහා සංසරණය වෙමින් පවතිනවා

කිසිදු ආකාරයේ අශෝභන හැසිරීමක් නොකළ බව පැවසෙන මෙම යුවළට ආරක්ෂක නිලධාරීන් බාධා කරන්නේ පෙම්වතුන්ට එම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ නොමැති බවට නීතියක් ඇති බව සඳහන් කරමින්.

නිදහස් චතුරශ්‍රයට පැමිණ සිටි පෙම්වතුන් යුවළක් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබීමට විරෝධය පළ කොට නිදහස් චතුරශ්‍රයේ නිහඬ ජන හමුවක් මේ වන විට පැවැත්වෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment