| කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකථනයක් පුපුරා යාමෙන් පකිස්ථානයේ නගරයකදී තරැණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. |
| විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අදාළ තරුණයාගේ සිරුර ගින්නකින් වැසී ගිය බවයි. ඔහුගේ දුරකථනයේ බැටරියේ යම් දෝෂයක් නිසා මෙය සිදුවන්නට ඇති බවට පැවසෙනවා.සාක්කුවේ තිබූ දුරකථනයේ හටගත් ගින්න නිසා ඔහුගේ ඇඳුමටද ගිනි ඇවිලෙන අතර පසුව එම ස්ථානයේ සිටි අයෙකු විසින් වතුර බාල්දියක් ගෙන එම ගින්න නිවා දැමීමට සමත් වෙනවා. |
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment