
මුහුදු සිංහ පැටවෙකු මරණයට පත්වී ඇති අවස්ථාවක සිය පැටවාගේ මව විසින් එම සංවේදී මොහොතට මුහුණ දෙන අයුරු දැක්වෙන දුර්ලබ වීඩියෝවක් විදේශ පුවත් සේවා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
එම වීඩියෝව නැරඹවහොත් ඔබත් සංවේදී වෙනවා නියතයි.
එම වීඩියෝව පහතින් නරඹන්න.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment