ආණ්ඩුවේ හොඳම අමාත්‍ය ධූර ශ්‍රිලනිපයට


වත්මන් ආණ්ඩුවේ හොඳම අමාත්‍ය ධූර හිමිව ඇත්තේ තම පක්ෂයට බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
 
ඇය පෙන්වා දෙන්නේ ලබන ජුනි මාසය වන විට යහපාලන රජයේ තත්ත්වය දැනගත හැකි වනු ඇති බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ පිළිබඳ අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment