හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටින බවයි.
කෙසේවුව ද තමන් රැවටූ ආණ්ඩුවට පිළිතුරු ලබා දීමට ජනතාව අපේක්ෂාවෙන් පසු වන බව ඊයේ(20) කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment